Published
විෂ මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ අරමුණෙන් මේ වන විට රටේ ආරක්ෂක අංශ දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.
ඒ වෙනුවෙන් “එක්වෙමු - පෙළ ගැසෙමු - මත් රකුසා එළවමු” යන තේමාව යටතේ ජාතියේ නාළිකාව ලෙස නෙත් එෆ් එම් රේඩියෝවද එම ජාතික වැඩසටහනට උපරිම දායකත්වය ලබාදෙනවා.
මේ, එම සමාජ සත්කාරය සඳහා නෙත් නෙත් එෆ් එම් රේඩියෝව සමග එක්වූ ජනප්‍රිය සංගීත ශිල්පී සංගීත් විජේසූරිය මහතා.




