ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව තිබෙනවා.

සංඥා දෝෂයක් හේතුවෙන් එලෙස දුම්රිය ප්‍රමාදයක් සිදුව ඇති බවයි දුම්රිය පාලක මැදිරිය පැවසුවේ.