Published
සිය වෘත්තීය ගැටලුවලට විසඳුම් ලබාදෙන ඉල්ලමින් ලබන මාසයේ සිට වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළඹීමට තීරණය කර ඇති බව ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානය පවසනවා.
එහි ලේකම් ධම්මික මුණසිංහ මහතා පැවසුවේ සංවර්ධන නිලධාරින්ට නියමිත උසස් වීමේ ක්‍රමවේදයක් සකස් කර ගැනීමට බලධාරින් මෙතෙක් අපොහොසත් වී ඇති බවයි.
ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානයේ ලේකම් ධම්මික මුණසිංහ මහතා.