Published
සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එකතු වීමෙන් පැවති තත්ත්වයද අහිමි විය හැකි බව අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා පවසනවා. +
තලාව ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා එම අදහස් පළ කළා.




