Published
විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීම සඳහා වන “රටම එකට ජාතික මෙහෙයුම”ට සියලු භේද පසෙකලා සෑම පුරවැසියෙකුම සහාය දිය යුතුය යන්න අවිවාධිත කරුණක්. නෙත් එෆ් එම් රේඩියෝව ද එම ජාතික මෙහෙයුම සඳහා කැපවී සිටිනවා. අද උදෑසන ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අලුත් බැලුම්ගල වැඩසටහනේදී “රටම එකට ජාතික මෙහෙයුම” ගැන අප දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් කළා. මේ, එම වැඩසටහනට එක් වූ රටම එකට ජාතික මෙහෙයුම් කමිටුවේ සාමාජික, ජනාධිපති මාධ්‍ය උපදේශක, ප්‍රවීණ මාධ්‍යවේදී චන්දන සූරියබණ්ඩාර මහතා.
මෙම වැඩසටහන ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් ද මෙහිදී කරුණු පැහැදිලි කෙරුණා.



