අයවැය කාරක සභා අවස්ථා විවාදයේ හයවන දිනය යටතේ පාර්ලිමේන්තුවේදී අදත් අමාත්‍යංශ වැය ශීර්ෂ පිළිබඳ සංවාද සිදු වුණා.

මේ, ඊට එක්වූ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා.

නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංස මහතා ඊට ප්‍රතිචාර දැක්වූයේ මෙලෙසයි.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා සහ අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා අතර එතනෝල් ආනයනය සම්බන්ධයෙන් මෙවන් සංවාදයක් ඇති වුණා.

අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා මෙහිදී කියා සිටියේ ආණ්ඩුව කිසිදු ප්‍රශ්නයක් මඟහැර නොමැති බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා අදත් සභාවේ අදහස් දැක්වීමත් සමග ඇති වුණේ මෙවන් තත්ත්වයක්.