Published
අවුරුදු 15ක පිරිමි ළමයෙක් තම රෝගී මවට ආහාර සදහා පාන් සහ චීස් සොරකම් කරමින් සිටියදී හසු විය.
පසුව එම දරුවා වැරදි කරුවෙකු ලෙස උසාවියට එනෙන ලදි.
විනිසුරුතුමා ඔහුව නිර්දෝෂී බව ප්‍රකාශ කළේ, ඔහුව අසමත් කර ඇත්තේ සමාජය බව පවසමිනි.
එතුමා උසාවියේ සිටි සෑම දෙනාටම ඩොලර් 10ක දඩයක් නියම කර, තමන්ද ඩොලර් 10ක් ගෙවා, එම වෙළඳසැලට ඩොලර් 1,000ක දඩයක්ද නියම කළේය.
පසුව, එකතු වූ මුදල එම ළමයා අතට දෙමින් එතුමා මෙසේ පැවසීය:
“යමෙකුට බඩගින්නේ සිටීමට ඉඩ හැරීම තරම් දරුණු අපරාධයක් තවත් නැත.”





