ඒ ඔබට ඇසුණේ සම්මානනීය ගිතයක්.

ඒ, වසරේ විශිෂ්ටතම සිනමා ගීත රචනයයි.

ඊයේ රාත්‍රියේ පැවති 2025 සරසවි සම්මාන උළෙලේදී හොඳම ගීත රචනයට හිමි සම්මානය හිමි වුණේ ගුරු ගීතය චිත්‍රපටයේ මෙම ගීතයටයි.

මෙම ගීතය රචනා කළේ නෙත් එෆ් එම් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී නුවන් ලියනගේ විසින්.

නෙත් එෆ් එම් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් පසු නුවන් ලියනගේ, අලුත් බැලුම්ගල වැඩසටහනෙන් ඔබ හමුවනු ඇති.