Published
උසස් පෙළ විභාගය ඇතුළු සියලු විභාගයන් දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් දින නියමයක් නොමැතිව කල් දැමීමට තීරණය කර තිබෙනවා
එමෙන්ම පාසල් ආරම්භය ද දින නියමයක් නොමැතිව කල් දැමීමට තීරණය කර ඇති බවයි ශ්‍රී ලංකා විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ මහත්මිය පවසන්නේ




