19 90 සුවසැරිය ගිලන් රථ සේවයේ කිසිදු වෙනස්කමක් සිදු නොකරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තහවුරු කළ බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසනවා.

පසුගියදා පාර්ලිමේන්තුවේදී ද අදහස් හුවමාරු වුණේ සුවසැරිය ලාංඡනය සහ අංකය වෙනස් කිරීමට රජයේ අවධානය යොමුව ඇති බවටයි.