19 90 සුව සැරිය ගිලන් රථ සේවයේ නම හා වර්ණය වෙනස් කරන්නේ ඇයිරෑ පාර්ලිමේන්තුවේදී මේ සම්බන්ධයෙන් අද ප්‍රශ්ණ කෙරුණා.

මේ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා.

කෙසේ වෙතත්, සුව සැරිය වෙනුවට ජාතික හදිසි ගිලන් රථ සේවය ලෙස නම් වන්නේ කෙසේදැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මෙහිදී ප්‍රශ්න කළා.