හිටපු අමාත්‍ය සී. බී. රත්නායක මහතා අද අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණි තිබෙනවා.

එ සිදුකරන විමර්ශනයට අදාළව ප්‍රකාශ ලබා ගැනීම සඳහා ඔහුව මෙලෙස කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.