Published
නේපාලයේ ඇති වී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
රනිල් වික්රමසිංහ මහතා සිය නිවේදනයේ අවධාරණය කර සිටියේ පාර්ලිමේන්තුවට සහ අධිකරණයට ගිනිතැබීම නේපාලයේ ප්රජාතන්ත්රවාදයට කළ විශාල අගෞරවයක් බවයි.
බුදුන්වහන්සේ උපත ලැබූ නේපාලය ශ්රී ලංකාව සුවිශේෂී රටක් වන අතර, මෙවැනි මිලේච්ඡ ක්රියා කිසිසේත් අනුමත කළ නොහැකි බවද වික්රමසිංහ මහතා සඳහන් කර තිබේ.
සම්පූර්ණ නිවේදනය පහතින්.



