Published
තංගල්ල කලාප අධ්‍යාපන කාර්යාලය මගින් සංවිධානය කරන ලද අඟුණකොලපැලැස්ස කොට්ඨාස අධ්‍යාපන කාර්යාලය, අලුත්වැව ප්‍රාථමික විද්‍යාලය සහ මහානාග ජාතික පාසල එක්ව අලුත්වැව පුරාණ විහාරස්ථානයේ සිට අලුත්වැව ප්‍රාථමික විද්‍යාලය , අඟුණකොලපැලැස්ස නගරය හරහා මහානාග ජාතික පාසල දක්වා වැඩමකල මහා පිණ්ඩපාත චාරිකාව.