ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය පිටුවල අඬාහැලෙන ඇල්ල සහ දිවංකර ලෙන අරණ්‍ය සේනාසනය යන ස්ථාන වලට සංචාරය කරන ජනතාව මුහුණ පාන ගැටළුවක් පිළිබඳව අද නෙත්සැරයෙන් කරුණු අනාවරණය කරනවා . දහස් ගණන් දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනා ගත් ඉතා සුන්දර පාරිසරික කළාපයක් වන මෙම ස්ථානවලට ලඟා විමට ඇති ප්‍රවේශ මාර්ග අබලන්වීම බරපතල ගැටළුවක් ව පවතිනවා.

ඔබේ, ගමේ නගරයේ ජනතාව පීඩාවට පත්වන ගැටලු පිළිබඳ රටට හෙළි කර බලධාරීන්ගේ අවධානය යොමු කරමින් ඊට විසඳුම් ලබාදීමට නෙත්සැරය සූදානම්. එවැනි පොදු ගැටලු පිළිබඳ තොරතුරු 0 710 94 8 94 8 යන වට්ස්ඇප් අංකයට යොමු කරන්න.