Published
අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ගණන් සැලකිය යුතු මට්ටමකින් අඩු වී තිබුණ ද එය ප්‍රමාණවත් නොවන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසනවා.
නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයට එක්වෙමින් මන්ත්‍රීවරයා කියා සිටියේ ඉදිරියේදී තවදුරටත් අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ගණන් අඩු කිරීමට රජය කටයුතු කරන බවයි.
නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයේ සම්පූර්ණ වීඩියෝව නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.