Published
රට පුරා අත්‍යවශ්‍ය සේවා ලබා ගැනීමේදී ඇතිවන පැමිණිලි සහ දුෂ්කරතා කඩිනමින් වාර්තා කිරීම සඳහා 1904 ක්ෂණික ඇමතුම් අංකය හඳුන්වා දී තිබෙනවා.
එම දුරකථන අංකය හඳුන්වා දෙනු ලැබුවේ අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් කාර්යාලය මගින්. එම ක්ෂණික ඇමතුම් අංකය හඳුන්වා දීමේ අරමුණ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා.
ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා.
කඩිනම් විසඳුම් සඳහා පහසුකම් සැලසීම පිණිස, මෙම ක්ෂණික ඇමතුම් අංකය වගකීමෙන් යුතුව භාවිතා කරන ලෙසත්, නිවැරදි තොරතුරු ලබාදෙන ලෙසත්, සියලුම පුරවැසියන්ගෙන් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් කාර්යාලය ඉල්ලා සිටිනවා.



