Published
කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් කොළඹ ජාතික රෝහලේ වැඩ බලන අධ්‍යක්‍ෂ වෛද්‍ය ප්‍රදීප් විජේසිංහ මහතා අද මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා.
ඒ සම්බන්ධයෙන් වෛද්‍ය ප්‍රදීප් විජේසිංහ මහතා වැඩිදුරටත් අදහස් දැක්වූයේ මෙලෙසයි. මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද රනිල් වික්‍රමසිංහ මහතාගේ සුවදුක් විමසීම සඳහා කොළඹ ජාතික රෝහල වෙත පැමිණියා. එහිදී මාධ්‍ය වෙත ඔහු අදහස් පළ කළේ මෙලෙසයි. එහිදී මාධ්‍යවේදීන් විමසූ ප්‍රශ්නයකට විපක්ෂ නායකවරයා පිළිතුරු ලබා දුන්නේ මෙලෙසයි.