Published
දුම්රිය නියාමකවරුන්ගේ සංගමය සහ දුම්රිය බලධාරින් අතර සාකච්ඡාවක් මේ වන විට පැවැත්වෙනවා.
එහිදී බලධාරින් දක්වන ප්‍රතිචාර අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට පැය 48ක සංකේත වැඩ වර්ජන ක්‍රියාත්මක කරනවාද යන්න තීරණය කරන බවයි දුම්රිය නියාමකවරුන්ගේ සංගමයේ ලේකම් දුමින්ද ප්‍රසාද් මහතා පැවසුවේ.
දුම්රිය බලධාරින් සමග සාකච්ඡාවට එක්වීමට පෙර ඔහු මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා.