Published
රටක දියුණුවට එරට අධ්‍යාපන ක්ෂේත්‍රය සිදු කරන්නේ තීරණාත්මක බලපෑමක්.
නවීන ලෝකයට ගැලපෙන පරිදි අපේ රටේ අධ්‍යාපනය ද වෙනස් විය යුතු බවට වන කථිකාව දීර්ඝ කාලයක් තිස්සේ කතාබහට ලක්වන කරුණක්.
වත්මන් ආණ්ඩුව නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කිරීමට පියවර ගනිමින් සිටින්නේ එවන් පසුබිමක් තුළයි.
මෙවැනි පසුබිමක් තුළ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් විවිධ සංවාද සමාජයේ මතුවෙමින් පවතිනවා.
මේ, ඒ සම්බන්ධයෙන් විමසා බැලීමක්.