Published
රටේ පවතින ආපදා තත්වය හේතුවෙන් අද දින අධිකරණ කාර්යමණ්ඩලයේ පැමිණීම ඉතා අවම මට්ටමක පවතින බැවින් අද දින කැඳවීමට නියමිත නඩු පෙ.ව 10.30 ට විවෘත අධිකරණයේ කැඳවීමට තීරණය කර තිබෙනවා.
වරෙන්තු ආපසු කැඳවීම සඳහා වන මෝෂන් හා ඉතා හදිසි ඉල්ලීම් සහිත(අදාල ඉල්ලීම මෝෂන් පත්රයේ සඳහන් කල යුතුය.)
මෝෂන් පමණක් කැඳවන බව කාරුණිකව දැනුම් දෙන බවයි අධිකරණය සඳහන් කර සිටියේ
මේ සම්බන්ධයෙන් ලබාදෙන සහයෝගය ඉතා අගය කොට සලකන බවත් අධිකරණය සඳහන් කර සිටියා.




