පසුගිය පැය 24 තුළ ඇදහැළුණු අධික වර්ෂාව හේතුවෙන් කුඹුක්කන් ඔය, ගල්ඔය සහ දැදුරුඔය යන ගංගා ද්‍රෝණි ආශ්‍රිත පහත් බිම්වල ජනතාවට අධි ගංවතුර තත්ත්වයන් පිළිබද රතු නිවේදන නිකුත් කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලවිද්‍යා ඒකකයේ අධ්‍යක්‍ෂ එල් එස් සූරියබණ්ඩාර මහතා.

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලවිද්‍යා ඒකකයේ අධ්‍යක්‍ෂ එල් එස් සූරියබණ්ඩාර මහතා ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූයේ මෙලෙසයි.