Published
අපරාධ රාජ්‍යයක් ලෙස රටට අත්වී ඇති අවමානයෙන් ගැලවිය හැක්කේ සියලු රාජ්‍ය ආයතන ස්වාධීන ආයතන බවට පරිවර්තනය කිරීමෙන් බව ජනාධිපති නීතිඥ උපුල් කුමාරප්පෙරුම මහතා පවසනවා. තරිඳු ජයවර්ධන විසින් රචිත “දේශබන්දු වධක රාජ්‍යයක - යුනිෆෝම් දෝංකාරය” කෘතිය එළිදැක්වීමේ උත්සවයට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.
තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතාද එම උත්සවය ඇමතුවා.