Published
ඇතැමුන් පෙන්නුම් කිරීමට උත්සහ කරන ආකාරයේ අපරාධ රැල්ලක් රට තුළ නොමැති බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසනවා.
ඌව පළාත් අපරාධ කොට්ඨාසය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් වැඩබලන පොලිස්පතිවරයා ඒ බව සඳහන් කළා.
ඔහු කියා සිටියේ පසුගිය සමය තුළ අපරාධකල්ලි ක්‍රියාකාරීත්වයට ඇතැම් දේශපාලඥයින්ගේ පැහැදිලි අනුග්‍රහයක් ද හිමිව ඇති බවයි.




