ගාල්ල බද්දේගම නාගොඩ පැලෑගස්කෙටිය මාර්ගය දැඩි ලෙස අබලන් වීම නිසා ජනතාව මුහුණපා සිටින අසීරුතාවන් පිළිබඳව ජුලි මස 17වනදා නෙත් සැරයෙන් කරුණු අනාවරණය කෙරුණා.

දිනපතා ගමනා ගමනයට මෙන්ම විශේෂයෙන්ම ගංවතුර කාල වලදී විකල්ප මාර්ගයක් ලෙස ඉතා වැදගත් වන මෙම මාර්ගය පිළිබඳව අප කළ අනාවරණයෙන් පසුව ගාල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා ඒ පිළිබඳව මෙලෙස අදහස් දැක්වුවා.

 

 

ඔබේ, ගමේ නගරයේ ජනතාව පීඩාවට පත්වන ගැටලු පිළිබඳ රටට හෙළි කර බලධාරීන්ගේ අවධානය යොමු කරමින් ඊට විසඳුම් ලබාදීමට නෙත්සැරය සූදානම්.

එවැනි පොදු ගැටලු පිළිබඳ තොරතුරු 0 710 94 8 94 8 යන වට්ස්ඇප් අංකයට යොමු කරන්න.