අම්පාර දිස්ත්‍රික්කයේ වී වගාවට ඇති වී තිබෙන කීඩෑ උවදුර පාලනය කිරීම සඳහා එම ප්‍රදේශයේ ගොවි ජනතාව දැනුවත් කිරීමට දැනටමත් කටයුතු කර ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසනවා.

කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඩබ්ලිව්.ඒ.ආර්.ටී. වික්‍රමාරච්චි මහතා පැවසුවේ ඒ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා විශේෂ නිලධාරීන් කණ්ඩායමක් එම ප්‍රදේශයට යවා ඇති බවයි.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඩබ්ලිව්.ඒ.ආර්.ටී. වික්‍රමාරච්චි මහතා.