Published
අම්බලන්ගොඩ නගර සභා පරිශ්‍රයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
අද උදැසන සිදු වූ මෙම වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයෙකු බලපිටිය රෝහලට ඇතුලත් කර ඇති බවයි වාර්තා වන්නේ
සුදු පැහැති මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් අදාළ වෙඩිතැබීම සිදුකර පලාගොස් ඇති බවයි පොලිසිය සඳහන් කර සිටියේ
සිද්ධිය සම්බන්ධයෙන් කණ්ඩායම් 4ක් මේ වනවිට විමර්ශන ආරම්භ කර තිබෙනවා.




