අමෙරිකානු තීරු බදු සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ තවදුරටත් විවිධ අදහස් පළ වනවා. ශ්‍රී ලංකාවට පනවා තිබූ තීරු බද්ද සියයට 20ක් දක්වා අඩු කිරීමට අමෙරිකාව පියවර ගත්තද ඉන් මෙරටට සුවිශේෂී වාසියක් හිමි නොවන බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසුවේ.

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා ඊට දැක්වූයේ මෙවන් ප්‍රතිචාරයක්.