Published
අමෙරිකාවේ බොරතෙල් මෙරටට ලබා ගැනීම සඳහා අවශ්‍ය පහසුකම් සලසා ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.
එහි කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය මයුර නෙත්තිකුමාරගේ මහතා පැවසුවේ අමෙරිකාව සමග පවතින වෙළඳ හිඟය අඩු කිරීමේ උත්සාහයක් ලෙස එම පියවර ගත් බවයි.
නොවැම්බර් මාසයේදී හෝ දෙසැම්බර් මාසයේදී අමෙරිකාවේ බොරතෙල් ලබා ගැනීමට හැකිවනු ඇති බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.