අමෙරිකාවේ පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ සිදුවූ වෙඩි තැබීමකින් පොලිස් නිලධාරින් තිදෙනෙකු මියගොස් තිබෙනවා.

වෙඩි ප්‍රහාරයට ලක් වූ තවත් දෙදෙනෙකු තුවාල වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

වෙඩි ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා ද පොලිසිය එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.