Published
අමෙරිකාව ලෝකයේ රටවලට පැනවූ තීරු බදු අනිද්දා සිට ක්‍රියාත්මක වීමට නියමිතයි.
බොහෝ රටවල් අමෙරිකාව සමග සාකච්ඡා කරමින් සිටින්නේ එම බදු ප්‍රතිශත අඩුකර ගැනීමටයි.
ඇතැම් රටවල් සාකච්ඡා සාර්ථක කර ගනිමින් බදු ප්‍රතිශත දැනටමත් අඩු කරගෙන තිබෙනවා.
ශ්‍රී ලංකාව සිටින්නේ ද සාකච්ඡා මට්ටමේයි.
ශ්‍රී ලංකාවට කුමන ප්‍රතිචාරයක් ලැබේවිද? මේ, සොයාගැනීම ඒ පිළිබඳවයි.