Published
අමෙරිකාව සමග අත්සන් කළ ගිවිසුම් සම්බන්ධයෙන් වහාම රටට හෙළ කළ යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්රී පාඨලී චම්පික රණවක මහතා පවසනවා.
ඔහු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේ අමෙරිකාව සමග අත්සන් කළ සියලුම ගිවිසුම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙසයි.
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ විධායක සභික වසන්ත මුදලිගේ මහතාද වර්තමාන රජය විදෙස් රටවල් සමග අත්සන් කරන ලද ගිවිසුම් සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා.




