Published
අයවැය දෙවන වර කියවීමේ විවාදය අද තුන්වන දිනටත් පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
අයවැය දෙවන වර කියවීමේ විවාදයේ දෙවන දිනය වූ ඊයේ විවිධ කරුණු සම්බන්ධයෙන් වාද විවාද ඇති වුණා.
එම විවාදයට එක්වූ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න මහත්මිය යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා.
ආණ්ඩු පක්ෂය වෙනුවෙන් විවාදයට එක්වූ නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා මෙලෙස අදහස් දැක්වුවා.



