Published
ත්‍රිකුණාමලය, කුච්චවේලි, අරිසිමලේ ආරණ්‍ය සේනාසේන ආරක්ෂාව සඳහා යොදවා සිටි ආරක්ෂක නිලධාරින් යළි ලබාදීමට පියවර ගෙන ඇති බව අරිසිමලේ ආරණ්‍ය සේනාසේනාධිපති, උතුරු-නැගෙනහිර දෙපළාතේ සහ තමන්කඩුව දිසාවේ ප්‍රධාන සංඝණායක පූජ්‍ය පනාමුරේ තිලකවංශ නාහිමියන් පවසනවා.
ඒ සම්බන්ධයෙන් රජයට සිය ස්තූතිය පිරිනමන බවයි උන්වහන්සේ නෙත් නිවුස් වෙත කියා සිටියේ.