Published
මේ වසරේ ජූනි මස 30 වනදා දක්වා කාලය තෙක් අල්ලස් චෝදනා මත 34 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පාර්ලිමේන්තුවේදී අද පැවසුවා. වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අග්‍රාමාත්‍යවරිය පැවසුවේ දේශපාලනයට සම්බන්ධ 07 දෙනෙකු ද ඒ අතර වන බවයි.
මේ අතර වරායෙන් නිදහස් කළ බහාලුම් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා පාර්ලිමේන්ත්ුවේදී අද ප්‍රශ්න කළා. මේ ඊට ප්‍රතිචාර දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා.