අලි මිනිස් ගැටුම අවම කිරීම සඳහා 2020 වසරේදී සකස් කළ ජාතික සැලැස්ම කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

ඒ සඳහා රජය උනන්දු කරවීමේ වැඩසටහනකට මුල පුරන බවයි විපක්ෂ නායකවරයා කියා සිටියේ.