Published
ඔන්ලයින් වංචා සම්බන්ධයෙන් සිදුවීම් කිහිපයක් වාර්තා වී ඇතැයි ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසනවා.
එහි ජ්‍යේෂ්ඨ තොරතුරු ආරක්ෂක ඉංජිනේරු චරුක දමුනුපොළ මහතා පැවසුවේ එම පැමිණිලිවලින් වැඩිම ප්‍රමාණයක් ලැබී ඇත්තේ විදෙස් රටක කොටස් ආයෝජනය සඳහා වැඩි මුදලක් ලබා දෙන බවට වූ අන්තර්ජාල වංචාව සම්බන්ධයෙන් බවයි.
ඒ අනුව එවැනි වංචාවලට හසු නොවන ලෙසටද ඔහු ජනතාවගෙන් ඉල්ලීමක් කළා.




