Published
ශ්‍රී ලංකන් ගුවන් සේවයට කල්බදු පදනම යටතේ අලුතින් ලබාගත් ගුවන් යානයේ මංගල ගුවන් ගමන අද දිනයේ සිදු වීමට නියමිතව තිබෙනවා.
එම තොරතුරු ඇතුළු දේශපාලන කරළියේ සහ අනෙකුත් ක්ෂේත්‍රයන්හි මෙතෙක් හෙළි නොකළ තොරතුරු ඔබ වෙත ගෙන එන නෙත් නිවුස් කණින් කොණින් ඇසුණු කතා විශේෂාංගය දැන්.