පාර්ලිමේන්තුව අද පෙරවරු 09:30ට යළි රැස් වෙනවා.

ක්‍රීඩාවල යෙදීමේදී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය අද පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතයි.

ඒ ඇතුළු අද දිනට නියමිත පාර්ලිමේන්තුවේ කටයුතු සම්බන්ධයෙන් කරුණු දැක්වූ සභානායක, අමාත්‍ය බිමල් රත්නායක මහතා.