පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා ආණ්ඩුවට චෝදනා කළේ ලබා දුන් පොරොන්දු ඉටු නොකර වරප්‍රසාද පමණක් බුක්ති විඳින බවටයි.