Published
කාන්තාවන් මුහුණ දෙන සෞඛ්‍ය ගැටලු අතර පියයුරු පිළිකා ප්‍රධාන ගැටලුවක් බවට පත්ව තිබෙනවා.
පියයුරු පිළිකා රෝගී කාන්තාවන් 15 දෙනෙකු පමණ එක් දිනකදී මෙරටින් අලුතින් හඳුනාගැනෙන බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.




