Published
කැලණිවැලි මාර්ගයේ දුම්රියක් පීලි පැනීමකට ලක්ව තිබෙනවා.
කොළඹ සිට අවිස්සාවේල්ල බලා පස්වරු 4.25ට පමණ ධාවනය වූ දුම්රියක් පුවක්පිටිය සහ අවිස්සාවේල්ල අතර එම පීලි පැනීමකට ලක්ව ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කර සිටියේ
මේ හේතුවෙන් දුම්රිය ධාවනය කොස්ගම දක්වා පමණක් සීමා කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ.
දුම්රිය පීලි ගතකිරීමේ කටයුතු දුම්රිය සේවකයින් විසින් ආරම්භ කර ඇති බවද වාර්තාවේ.


