Published
අස්ගිරි පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය ආනමඩුවේ ශ්‍රී ධම්මදස්සි හිමියන් අපවත් වී තිබෙනවා.
හදිසියේ ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් උන්වහන්සේ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී අපවත් වූ බවයි අස්ගිරි පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියන් පැවසුවේ.
අපවත්වන විට උන්වහන්සේ 67වන වියේ පසුවිය.