අපවත් වී වදාළ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය ආනමඩුවේ ශ්‍රී ධම්මදස්සි හිමියන්ගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය අද පස්වරුවේ පැවැත්වෙනවා.

ඒ, අස්ගිරිය පොලිස් ක්‍රීඩාංගනයේදී පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතවයි.

ඒ පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට අප සම්බන්ධ කර ගත්තා නෙත් නිවුස් මහනුවර වාර්තාකරු කමල් සුරවීර.