Published
“මී උණ” කලින් කලට ඇසෙන මාතෘකාවක්.
දැන් යළිත් එම මාතෘකාව කරළියට ඇවිත්.
ඒ, දිවයින පුරා මී උණ රෝගීන් ඉහළ යාමේ ප්‍රවණතාවක් වාර්තා වන බවට සෞඛ්‍ය අංශ අනාවරණය කර ගැනීමත් සමගයි.
සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය තුෂානි දාබරේරා මහත්මිය සඳහන් කළේ, රත්නපුර, කුරුණෑගල, කෑගල්ල, ගම්පහ සහ කළුතර යන දිස්ත්‍රික්කවලින් වැඩි වශයෙන් රෝගීන් වාර්තා වන බවයි.
මී උණ රෝගය වැළදිය හැකි අවදානම් කණ්ඩායම් කවුද?
මී උණ රෝගය වැළදෙන්නේ කෙසේද?
මෙම රෝගයෙන් ආරක්ෂා වන්නේ කෙසේද?
මී උණ පමණක් නොව මේ දිනවල ළමුන් අතරත් විවිධ රෝග පැතිර යමින් තිබෙනවා.
උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය කෝලිත ජයසුන්දර මහතා පැවසුවේ මේ දිනවල ළමුන් අතර පැතිර යන උණ රෝගී තත්ත්වයන් සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කළ යුතු බවයි.