ආණ්ඩුවට එරෙහි වාණ්ඩුව ගෙන යන වැඩපිළිවෙළට විරෝධය පළකරන්න ඉස්සරහට මොනවද කරන්නේ යන්න විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසකගේ සහබාගිත්වයෙන් පැවති රාත්‍රී භෝජන සංග්‍රහයකදී කතා බහ කර තිබෙනවා.

එහිදී එකඟ වූ එක් යෝජනාවක් තමයි නොවැම්බර් එකොළහයි 11 ඒකාබද්ධ විපක්ෂ විරෝධතාව රැළියක් කරන්න කොළඹදී.

මේක ආණ්ඩුවට එරෙහි වාණ්ඩුව ගෙන යන වැඩපිළිවෙළට විරෝධය පළ කරමින් මේ රැළිය පවත්වන්නට තීරණය කරලා තිබෙන බවයි නෙත් නිවුස් කණින් කොණින් ඇසුණු කතා විශේෂාංගයට වාර්තා වුනේ.

රාත්‍රී භෝජන සංග්‍රහයෙදී කතා බහට ලක්වූ කාරනා සහ දේශපාලන වේදිකාවේ තිරය පිටුපස ඔබ මෙතෙක් හෙළි නොවූ කතා ඇතුලත් නෙත් නිවුස් කණින් කොණින් ඇසුණු කතා විශේෂාංගය පහතින්