Published
රටේ වත්මන් තත්ත්වය සහ පවතින දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් තවදුරටත් දේශපාලන වේදිකාවේ විවිධ අදහස් පළ වනවා.
ජාතික ජන බලවේගයේ කිසිදු දේශපාලඥයෙකුට සොරකම, වංචාව, දූෂණය සහ නාස්තියට කිසිදු ඉඩක් නොමැති බව අමාත්‍ය ලාල්කාන්ත මහතා පැවසුවා.
කෙසේවෙතත් වත්මන් ආණ්ඩුව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා දැක්වූයේ මෙවන් අදහසක්.
ආණ්ඩුවේ වැඩපිළිවෙල පිළිබඳ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා ද අදහස් පළ කළා.
මේ, හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය.




