Published
රටේ සැබෑ ප්‍රශ්න යට ගැසීම සඳහා ආණ්ඩුව විසින් වර්තමානයේ අලුත්ම සංදර්ශනයක නිරත වන බව සමගි ජන බලවේගය පවසනවා.
එහි මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසුවේ පාතාලය මර්දනය කිරීමට පාතලයටම ඉඩ නොදී ආණ්ඩුව එය මර්දනය කළ යුතු බවයි.
මෙරට ආරක්‍ෂක වැඩපිළිවෙළ පිළිබඳ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.




