Published
ආදිවාසි නායකයාගේ ප්‍රධානත්වයෙන් බුදුන් වහන්සේ ඇතුළු අසූ මහා රහතන් වහන්සේලා ගේ පිළිම 80ක් නිර්මාණය කොට සසුනට පූජා කර තිබෙනවා.
ආදිවාසී නායකතුමාගේ ද ප්‍රධානත්වයෙන් එම පුණ්‍ය මහෝත්සවය සිදු කෙරිණි.
ඒ පදිතලාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටා ඇති “පදියදොර “ පුරාණ රාජ මහා විහාරස්ථානය සහ දෙතිස් ඵල රුක ජය, ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩ සිටින ස්ථානය දක්වායි.
බුදුන් වහන්සේ ඇතුළු අසූ මහා රහතන් වහන්සේලා නමකගේ පිළිරූ ඉදිකොට පොසොන් පෝය නිමිති කොටගෙන සුවසක් බෞද්ධ ජනයා වෙත වන්දනාමාන කිරීම සඳහා පසුගිය 08 දින සසුනට පූජා කරන ලදී.