ආන්දෝලනයට තුඩු දුන් බහාලුම් 323ක් නිදහස් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා අද අදහස් පළ කළා.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඉදිරියේදී පියවර ගනු ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

ඪධෂක්‍ෑ ක්‍ඹඔ – :ඊෂඵ්ඛ 02*